160/d,dampe,meegoda
+94704546677
Congratulations ලමයි පාස් වුන අයට වගේම Fail වුන අයටත්,

Congratulations ලමයි පාස් වුන අයට වගේම Fail වුන අයටත්,

පාස් වුන අය මම නම් නිතරම කියන්නේ එකම පාරක යන්නෙ නැතිව වෙනසක් කරන්න හැමදාම, පාර වල් කිපයක් භාවිතා කරන්න,

Fail වුන අයත් ඉතින් අපි ඉවරයි කියලා අඩාගෙන ඉන්න එපා, ලොකේ ගොඩක් අය අද සුපිරිම තැන් වල ඉන්නේ Exam පාස් වෙලා ඇවිත් නෙමෙයි,

තම තමන් අනන්‍ය වු දේවල් අනුගමනය කරමින් ඇවිත්, ලොකෙන්ම අංක එකට පාස් වුන කෙනත් අන්තිමට ජොබ් එකට යන්න ඕන අර Exam Fail වෙලා ගොඩ නගපු තැනට රැකියාවක් සදහා සර් කියාගෙන,

ඔන්න ඔකයි ලොක ධර්ම තාවය, ඉතින් 2024 අරබන්න කලින්ම මෙ මාසය තුල තිරණයක් ගන්න, ආ ආ තව එකක් කියන්න අමතක වුනා,

අපි කැම්පස් ගිහින් Exam පාස් කරලා ජොබ් වලට Interview යනකොට අපිට හෝන් එක ගහගෙන යනවා අපිත් එක්කම එකට ඉදල Fail වෙච්ච අය තමන්ගෙම සුපිරිම සුපිරි 🚗 එකක,

අපි තාම ජොබ් හොයනවා,

රැකියාවක් කියන්නෙ ජිවිතය නෙමෙයි වගෙම, Exam කියන්නේත් අපේ එකම එක කඩයිම් පරික්ෂවක් විතරයි,

එහම නම් හැමෝමටම ජය Forex World අපි.